පොහොට්ටුවේ සභාපතිගෙන් පොහොට්ටුවේ ම ලේකම්ට ලිපියක්

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට, ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගත් තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් විසින්, ලේකම්වරයාට අදාල ලිපිය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ හට තම පක්ෂයේ සහයෝගය පළකරන බව සාගර කාරියවසම් මන්ත්‍රීවරයා ඊයේ (15) ප්‍රකාශ කර සිටියා.

එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මෙම විශේෂ ලිපිය යොමුකර ඇත්තේ.

293972130 415529023946991 3228671988828907108 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45