පොහොට්ටුවේ නිවේදනය ගැන නායක මහින්ද හෝ සභාපති ජීඑල් දන්නේ නැහැ – ගම්මන්පිල කියයි

තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා වගකීම භාර ගෙන ඉල්ලා අස් විය යුතු බවට සඳහන් කරමින් සාගර කාරියවසම් මහතා ගේ අත්සනින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෝ පක්ෂ සභාපති ජී .එල් පීරිස් මහතා දැනුවත් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

අද (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක වෙමින් කියා සිටියේ පක්ෂයක මතයක් ඉදිරිපත් කිරීමට නම් පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවක් සිදු කළ යුතු බවයි

නමුත් එවැනි සාකච්ඡාවක් සිදුව නොමැති බවට පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දුරකථනයෙන් හා තමන් හමුවී දැනුම් දුන් බවත් අමාත්‍ය වරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39