පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

  1. අනිවාර්යයෙන් පොහොට්ටුවට කවුරු දැම්මත් මේ පාර පරදිනවා.රාජපක්ෂ නාමය ජනතාවට තිත්ත උනේ එයාලාගේම හොරදෙටු පාපිෂ්ඨ වැඩ නිසා. ජනතාවගේ සිත් හදන්න එහෙම ලේසියෙන්ම බැහැ දැන්.

  2. මුනුනැහේට වෙන්නෙත් අනුර බන්ඩාරනායකට වෙච්චි සංතැසියම තමයි. තාත්තා නැති දවසට මෙයාගේ දේශපාලනය ඉවරයි.