පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවාවක් – නොමිලේ මිහින්තලේ යන්නත් අවස්ථාව

පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ සිට අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන්වාර 20ක් පමණ ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.

ඊට අමතරව අනුරාධපුරය සිට මිහින්තලය දක්වා පොසොන් සමය තුළ දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක බවත් සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.

මේ අතර අනුරාධපුරය සිට මිහින්තලය දක්වා යොදා ඇති දුම්රිය ගමන්වාර 36 තුළ බැතිමතුන්ට නොමිලේ ගමන් පහසුව සලසා ගත හැකි බව සඳහන් කළ සාමාන්‍යාධිකාරීවරයා ඒ වෙනුවෙන් පෞද්ගලික ආයතනයක් මුදල් සපයා ඇති බව ද සඳහන් කර සිටියා.

මෙම දුම්රිය ගමන්වාර ලබන 09 වනදා සිට 12 වනදා දක්වා බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ක්‍රියාත්මක වනවා.

අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී අද (07) මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මෙම අදහස් පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39