AFC Banner
AFC Banner
Empty Ad

පොලීසියෙන් තරුණයන් දෙදෙනෙක්ට පහර දෙන හැටි

පොලිස් නිළධාරියෙකු විසින් තරුණයන් පිරිසකට පහර දෙන දර්ෂනයක් සමාජ මාධ්‍ය වල සංසරණය වෙනවා.

යාපනයේ එරාවුර් පොලීසිය විසින් තරුණයන් යතුරු පැදියේ ගමන් කරමින් සිටියදී නවත්වාලීමට උත්සාහ කළද නොනවත්වා ගමන් කිරීම හේතුවෙන් මෙලෙස පහර දෙන බවයි වාර්තා වන්නේෙ. නමුත් එහි සත්‍ය අසත්‍යතාවය නිශ්චිතව නොවේ.

එම වීඩියෝව පහතින් නරඹන්න 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?