AFC Banner
Empty Ad
Empty Ad

පොලිසිය මැතිවරණ රාජකාරී වියදම් සැකසීම අරඹයි

මැතිවරණ රාජකාරී සඳහා අවශ්‍ය ඇස්තමේන්තුගත මුදල් සම්බන්ධයෙන් පොලිස් කොට්ඨාශ 45 කින් වාර්තා ලබාගෙන තිබෙනවා.

එම වාර්තා පදනම් කර ගනිමින් අවසන් වියදම් ඇස්තමේන්තුව සකස් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

මැතිවරණ ආරක්ෂාවට අදාළ වියදම් සඳහා වූ සවිස්තරාත්මක අයවැයක් කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?