පොලිසිය තුළදී දෙපිරිසක් ගුටි ඇණ ගෙන, 19ක් කූඩු කරයි

පොලිසියට ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීම සඳහා කැඳවූ දෙපිරිසක් කලහකාරි ලෙස හැසිරීමෙන් හේතුවෙන් කාන්තාවන් පස් දෙනකු ඇතුලු 19 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස හික්කඩුව පොලිසිය තුල දෙපිරිස කලහකාරි ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. වැලිගම වෙරළේ තිබූ බෝට්ටුවකට හානි කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීම සඳහා පොලිසියට කැඳවු පැමිණිළි කළ පිරිස සහ අනෙක් පිරිස මෙසේ පොලිසියේ දී කලහකාරි ලෙස හැසිරී තිබෙනවා.

අත්අඩංගුවට පිරිස රත්ගම හා දොඩන්දූව ප්‍රදේශවල පදිංචි පිරිසක්

සැකකරුවකු සන්තකයේ තිබූ තියුණු ආයුධ කීපයක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?