spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිසියට අල්ලස් දීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුට අල්ලස් ලබා දීමට තැත් කළ පුද්ගලයකු අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට නඩුවක් නොපවරන ලෙසත්, පහළ අධිකරණයෙන් ඇප ලබා ගත හැකි නඩුවක් පවරා දෙන ලෙසටත් ඉල්ලා රුපියල් 50,000 ක මුදලක් ලබා දීමට තැත් කළ බව් පොලිසිය පවසයි.

පොලිස් නිලධාරියා මේ සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කිරීමෙන් පසු රුපියල් 25,000 කvමුදල ලබාදීමට යාමේදී අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වූ අමිතිරිගල, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?