පොලිස් ප්‍රහාරය හමුවේ කොළඹ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකු මියගියා – වසන්ත මුදලිගේ

කොළඹ විශ්ව විද්‍යාලය අසල ඊයේ පැවති විරෝධතාවයේදී පොලිස් පහරදීමකින් එම විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර ආරක්ෂක නිලධාරියෙකු මියගොස් ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා.

ඔහු අද පැවැති ප්‍රවෘති සාකච්චාවකදී පැවසුවේ පොලිසිය විශ්ව විද්‍යාලය තුළට පැමිණ කළ පහරදීම හා කඳුළු ගෑස් ප්‍රහාරය හමුවේ මෙම ආරක්ෂක අංශ නිලධාරියා අසනීප තත්වයෙන් වැසිකිළියක රැඳී සිට ඇති බවයි.

අනතුරුව ඔහු රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බව වසන්ත මුදලිගේ පැවසුවා.

මෙය ඝාතනයක් බවත් එහි වගකීම රජය භාරගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17