පොලිස් කොමිසමට නව සභාපතිවරයෙක්

ජාතික පොලිස් කොමිසමේ නව සභාපතිධුරය සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක පත්කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සඳහන් කළා.