spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොදු ජන පෙරමුණ මැතිවරණ සටන අරඹයි (වීඩියෝ)

එළැඹෙන මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (30) දින නිල වශයෙන් ආරම්භ කළා.

සටන අරඹමු හම්බන්තොටින් යන මැයෙන් සංවිධානය කළ පළමු මැතිවරණ ජන රැළිය අද (30) දින පස්වරුවේ තංගල්ල බස් නැවතුම්පොළ අසලදී ආරම්භ වූ අතර එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් රැසක් එක්ව සිටියා.

ජන රැළිය ආරම්භ වී මද වේලාවකට පසුවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
11
+1
1
+1
0
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?