පොඩි මාලිංග’ බංග්ලාදේශයේදී වැඩ පටන් ගනී (VIDE0)

ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍ර්‍රිඩක ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව හා සමාන ආකාරයට පන්දු යවමින් ‘පොඩි මාලිංග’ ලෙස ලංකාවේ ප්‍රකට මතීෂ පතිරණ පළමු වරට ජාත්‍යන්තර තරග පිටියට පිවිසෙමින් මේ දිනවල බංග්ලාදේශ T 10 තරගාවලියට එක්ව සිටී.

එහිදී මතීෂ තරග කරන්නේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමටය.

මේ දැක්වෙන්නේ මතීෂ එහිදී මාලිංගගේ පන්දු යැවීම යළි සිහියට නංවමින් සිය පළමු පන්දු වාරය ක්‍රියාත්මක කළ ආකාරයය.

https://youtu.be/krgaJ7MmYQA


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි
01:07
Video thumbnail
සුනු විසුණු වෙච්ච රටක් නැවත පණ ලබනවා - වැටුප මදි අපිට දෙන්න වෙන්නේ භාණ්ඩාගාරයේ තියෙන ප්‍රමාණයට
07:41
Video thumbnail
පරණ සමාජය ආයේ මේ රටට එන්න දෙන්නේ නෑ - ඇමති සමන්තගෙන් දැඩි ප්‍රකාශයක්
06:16
Video thumbnail
සිිය බිරිඳ එළොව යැවූ 76 හැවිරිදි දෙදරු පියා යකඩ යකාට ප#යි - බිරිඳ දැඩි අසනීපයෙන් සිටින නිසා ම#ලා
01:33