පෙම්වතියට අසභ්‍ය කතා කී වෙළඳසැල් සේවකයාට පෙම්වතාගෙන් මාරාන්තික ප්‍රහාරයක්

පෙම්වතියට අසභ්‍ය ප්‍රකාශ සිදුකළ පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කළ පෙම්වතෙක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ (02) මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අගර්තාලා හි අම්තාලි ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ 24 හැවිරිදි වියේ පසු වූ තරුණයෙක්.

වෙළඳසැල් සේවකයා විසින් තරුණියකට සභ්‍ය ප්‍රකාශ සිදුකිරීමෙන් පසු ඇයගේ පෙම්වතා සහ වෙළඳසැල් සේවකයා අතර ගැටුමක් ඇතිව තිබෙනවා.

එම අවස්ථාවේ දී පෙම්වතා විසින් වෙළඳසැල් සේවකයාගේ හිසට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඝාතනය සම්බන්ධයෙන් දේබ්නාත් නැමැති සැකකාර පෙම්වතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40