පෙම්වතාව විවාහ කර ගැනීමට නොහැකි වූ නිසා අවුරුදු පහේ දියණියව මරලා

සමාජ මාධ්‍ය හරහා මිතුරු වූ පුද්ගලයක් සමඟ විවාහ වීමට නොහැකි වීම නිසා පස් හැවිරිදි දියණිය ඝාතනය කළ කාන්තාවක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

වයඹදිග දිල්ලියේ අශෝක් විහාර් හිදී මෙම සිදුවීම සිදුව ඇති අතර, ඝාතනයට ලක්ව ඇති දැරිය වයස අවුරුදු 05ක් බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාවගේ පළමු සැමියා ඇයව හැර ගොස් ඇති අතර, පසුව ඇය ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ හඳුනාගත් රාහුල් නැමැති පුද්ගයෙක් සමඟ සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

පසුව ඇය රාහුල් සමඟ විවාහ වීමට එකඟතාවයකට එළඹ ඇති අතර, එහිදී එම පුද්ගලයා පවසා ඇත්තේ දියණියව භාරගැනීමට නොහැකි බවයි.

ඒ, හේතුවෙන් පසුව ඇයව විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කලකිරුණු තමන් දියණියව ගෙළ මිරිකා මරා දමා දැමීමට කටයුතු කළ බවයි සැකකාර මව පොලිසිය හමුවේ පාපොච්ච්රණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11