පෙට්‍රල් පෝලිම්වල ඉන්න එපා – විෂයභාර ඇමති

මේ වනවිට සක්‍රීයව පවතින ඉන්ධන පිරවුම්හල් 1190 සඳහා අද (18) පස්වරුව වනවිට ඔටෝ ඩීසල් සහ සුපර් ඩිසල් නිකුත් කිරීමට පියවර ගන්නා බව ව්දුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එමෙන්ම අද (18) සහ හෙට (19) යන දෙදින තුළ පෝලිම්වල රැඳීසිටිය ද පෙට්‍රල් ලබාදීමට නොහැකි බවයි අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

ලබන සිකුරාදා දිනයේ සිට පෙට්‍රල් බෙදාහැරීම ආරම්භ කළත් පිරවුම්හල් තුළින් නිකුත් කිරීමට ද දින 03ක් පමණ ගතවිය හැකි බවයි ඔහු එහිදී පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06