පෙට්‍රල් ගෙන්වන්න ණයවර ලිපි විවෘත කෙරේ

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බැරල් ලක්ෂ 03ක් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි විවෘත කර තිබෙනවා.

මහජන බැංකුව විසින් ඊයේ (16) දිනයේ දී අමරිකානු ඩොලර් මිලියන 42.6ක මෙම ණයවර ලිපි විවෘත කර ඇති බවයි වාර්තා වුණේ.