පෘථිවියට සමාන නව ග්‍රහලෝකයක් සොයාගනී

පෘථිවියට සමාන නව ග්‍රහලෝකයක් නාසා ආයතනය විසින් සොයාගෙන ඇති බව එම ආයතනය නිවේදනය කරනවා.ජපානයේ Subaru දුරේක්ෂයක් මගින් සිදුකල නිරීක්ෂණයකින් මෙම ග්‍රහලෝකය සොයාගෙන ඇති බව සඳහන්.මෙය Ross 508 b ලෙස නම් කර තිබෙනවා.

මෙම නව ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 37ක් දුරින් පිහිටා ඇති බව වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම එය වසරක් සම්පූර්ණ කිරීමට දින 10.8ක් පමණ ගතවන බවද ඔවුන් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
55
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?