තැපැල් ඡන්දයට දින දෙයි- පූනාකරි, මන්නාරම හා දෙහිඅත්තකණ්ඩියේ පුංචි ඡන්දය මැයි 06 (වීඩියෝ)

2025 මාර්තු මස 10 වැනි දින නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කළ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පූනාකරි ප්‍රාදේශීය සභාව, මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම ප්‍රාදේශීය සභාව හා අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම මැයි මස 06 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අද (27) මධ්‍යහ්න 12න් මෙම පළාත් පාලන ආයතන තුනෙහි නාම යෝජනා භාර ගැනීම අවසන් කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා නිවේදනය කරමින් මේ බව සඳහන් කෙරුණා.

මෙම පළාත් පාලන ආයතන ත්‍රිත්ත්වයෙහි ඡන්දය මැයි මස 06 වැනි අඟහරුවාදා පෙරවරු 07 සිට පස්වරු 04 තෙක් පැවැත්වෙනු ඇති.

එමෙන්ම ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339 හි තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අප්‍රේල් මස 07 වැනි දින එක් එක් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලවල දී සිදු කරන බව සහ තැපැල් ඡන්ද සලකුණු කිරීම මතු දැක්වෙන පරිදි සිදු කරන බව ද නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව පළාත් පාලන ඡන්දය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26