පුහුණුවීම්වලදී දිවියට සමුදුන් බෙන්ව පිටියේදී සිහිපත් කළ ජ්‍යෙෂ්ඨයන්

ක්‍රිකට් පුහුණුවීම් අතරතුර පන්දුවක් හිසේ වැදීමෙන් ජිවිතක්ෂයට පත් වූ බෙන් ඔස්ටින්ට ගෞරව දැක්වීමක් ලෙස ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ඊයේ (31) පැවති දෙවන විස්සයි විස්ස තරගය ආරම්භයට පෙර දෙපිළේ ක්‍රීඩකයින් විසින් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබුවා.

පසුගිය 28 වැනිදා මෙල්බන් නගරයේ ගෘහස්ත ක්‍රීඩා පිටියක් තුළදී පුහුණුවීම් සිදුකරන අතරතුර පන්දුව හිස සහ ගෙල ප්‍රදේශයට වැදීමෙන් සිදු වූ අනතුරක් නිසා 17 හැවිරිදි බෙන් ඔස්ටින් රෝහල් ගතකර ප්‍රතිකාර ලබාදෙමින් සිටින අතරතුර දී ඔහු ජිවිතක්ෂයට පත්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුර ගැන ඇස් උඩයන අනාවරණයක් - රියදුරු ගන්ජා පානය කරලා
06:09
Video thumbnail
කොකේන් එක්ක කොටුවුණු විශ්ව කොඩිකාරට රු. 5000ක දඩයක්
00:39
Video thumbnail
විජේවීර ගැනත් කියලා ලාල්කාන්ත හෙළිකළ ඉතිහාසගතවන දෙය - රාජ්‍ය බලය ගැන තණ්හාවක් අපිට තියෙනවාමයි
09:58
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28