පුස්සැල්ලාවේ අනතුරකින් පසු බස් රථයකට ගිනි තබයි

පුස්සැල්ලාව, පෙරෙට්ටාසි මාර්ගයේ කාචමලේ කම්බි ලැයිම අසල දී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෞද්ගලික බස් රථයක් පටු මාර්ගයේ ගමන්කරමින් තිබියදී රෝදයක් කානුවකට වැටීමත් සමඟ බස් රථය ඇලවී පසෙක තිබූ පස් බැම්මට හේත්තුවීමෙන් අද(11) උදෑසන මෙම අනතුර සිදුව තිබෙනවා.

එම අවස්ථාවේ දී බස් රථයේ පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් බස් රථයට හා බැම්මට අසුවීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරෙන් පසු ප්‍රකෝපකාරීව හැසිරුන ප්‍රදේශවාසීන් විසින් බස් රථයට ගිනි තබා ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17