පුබුදු – මාෂි සිව්වෙනි විවාහ සංවත්සරය සැමරූ අයුරු

පුබුදු චතුරංග කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු ලාංකීය සිනමාවට නැතිවම බැරි චරිතයක් කියලා කිවුවට වරදක් නැහැ. පුබුදු කියන්නේ ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් ඉටුකරන නළුවෙක්. මායා වැනි නිර්මාණ තුලින් ඔහුගේ දක්ෂතාවයන් මුළු රටම දැනගත්තා.

පුබුදු විවාහ වෙන්නේ මාෂ් සිරිවර්ධන සමගින් ඒ 2018 වසරේ අද වැනි දිනක. මාෂි කියන්නේ සුනදර තරුණියක්. ඒ වගේම නිලියක් සහ චෙෆ් කෙනෙක් ලෙසත් ඇයව හදුන්වන්න පුළුවන්. පුබුදු සමගින් ඇය එකට දැන් රංගනයේ යෙදෙනවා දැකගන්නත් ලැබෙනවා. පුන්බුදු සහ මාෂි ඉතාමත් සතුටින් ආදරෙන් ජීවිතය ගත කරනවා.

පුබුදුගේ සහ මාශිගේ හතරවෙන විවාහ සංවත්සරය අදට දී තිබෙනවා. ඒ වෙනුවෙන් අපත් ඔවුන්ට හදවතින්ම සුබ පැතුම් එක්කරනවා. සුබ විවාහ සංවත්සරයක් වේවා කියා. ඒ වෙනුවෙන් ඔවුන් ආදරණිය චායාරූප එකතුවක්ද සිදුකර තිබුනා.

image 4aefc2cb88
image 1a1eaaa710
image 6a8cb0a106
image 3bd03a7a9fimage bb7279d05dimage 907adecca8image e04887bfcbimage 0c245fb619


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40