පුතුට වයලීනයක් ගන්න සම්භාහන මධ්‍යස්ථානයකට ගිය අම්මා

දියවන්නාව පොලිස් බල ප්‍රදේශයේ නීතිවිරෝධී සම්භාහන මධ්‍යස්ථාන වැටලූ පොලිස් කණ්ඩායමකට සංගීතය හදාරන තම පාසල් යන දරුවාට වයලීනයක් මිලදී ගැනීමට මුදල් සොයා ගැනීම සඳහා සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි තරුණ මවකගේ අනුවේදනීය කතාවක් අසන්නට ලැබිණි.

වැටලීමෙන් පසු පොලිසියට රැගෙන ආ තරුණියන් ඇතුළු පිරිස ඇප ලබාදීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට ඉදිරිපත්කල අවස්ථාවේ ඇප ලබාගන්නට පැමිණි එක් කතක් තම කණ්ඩායම සමග පිටව යන්නට පෙර නැවත පොලිස් ස්ථානාධිපතිවරයා හමුවන්නට පැමිණියාය.

සර් මම කැමැත්තෙන් මේ රස්සාවට ආවා නෙවෙයි. මගේ ළමයාට වයලීන් එකක් අරන් දෙන්න කියලා හැමදාම අඬනවා. ළමයාට සංගීතය ඉගෙන ගන්න තියෙන ආශාවට එයා වයලීන් එක ඉල්ලනවා. ඒක අරන් දෙන් සල්ලි නැති නිසා තමයි මම ස්පා එකේ වැඩට ආවේ. මම ඊයේ තමයි මුලින්ම රස්සාවට ආවේ සර්. පහුවදාම මාව අහුවුණා. මම ළමයාගේ වැඩේට සල්ලි හොයාගෙන යන්න යනවා’’ යැයි ඇය හැඬූ කඳුලින් පවසා නික්ම ගියාය.

මෙවනි අසරනකම් මත මුදල් සොයාගත නොහැකිව ස්පා රස්සාව සොයාගෙන ආ තරුණියන් නිතර හමුවන බව එම් අනුවේදනීය කතාව හෙළිකළ පොලිස් ස්ථානාධිපතිවරයා පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අලව්වෙ ගම්මු ඉස්සරහා ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි..ඊයේ පෙරේදා ආපු නැවේ ගල් අඟුරුත් බාලයි
09:24
Video thumbnail
කුඩා දරුවන් සිටින මොහොතක වන අලියෙක් කඩා පැන්න හැටි
00:24
Video thumbnail
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මහ ජන ගඟක් රුවන්වැලි මහා සෑ පුදබිමට ඇදී එයි
01:51
Video thumbnail
අලියා නොසන්සුන්වී ප්‍රතිකාර කරන්න ආ නිලධාරින්ව පසුපස පන්නයි..
02:09
Video thumbnail
කුඩා දරුවන් සිටින මොහොතක වන අලියෙක් කඩා පැන්න හැටි..ආරක්ෂිත කැමරාවේ සියල්ල පටිගත වෙයි
00:46
Video thumbnail
විශාල බැතිමතුන් පිරිසක් ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගන්න පැමිණෙන අයුරු
02:06
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා භික්ෂූන්වහන්සේලාට දැන් දානෙත් නෑ..අපේ දායකයෝ අපිට නැතිවෙනවා
03:33
Video thumbnail
දිට්වාවලින් හානි වූ ඉස්සෝ කර්මාන්තකරුවන්ට මිලියන 135.7ක චෙක් ප්‍රධානය කරයි
05:58
Video thumbnail
වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් බැතිමතුන් විශාල පිරිසක් ශ්‍රී මහ බෝධිය වැඳ පුදාගන්න එයි
02:32
Video thumbnail
දෙමව්පියොයි, කෝච්ලයි එකතුවෙලා පිට්ටනියේ හිටිය ළමයිට ගුටි පූජාවක් දීලා..රෝහලට ගෙනියද්දි උණුසුම්
02:17