පුතාගේ මරණයෙන් කම්පනයට පත් මව රෝහල් ගොඩනැඟිල්ලෙන් බිමට පැනලා

සිය පුත්‍රයාගේ මරණයෙන් කම්පනයට පත් වූ මවක් රෝහලේ ගොඩනැඟිල්ලකින් පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එලෙස රෝහල් ගොඩනැඟිල්ලෙන් පැන්න කාන්තාවගේ අත්, කකුල් සහ හිසට බරපතල තුවාල සිදුව ඇති අතර; ඇය අජ්මීර් හි ජවහර්ලාල් නේරු රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාවගේ 18 හැවිරිදි පුත්‍රයාට පසුගිය බ්‍රහස්පතින්දා යම් ඖෂධයක් පානය කර ඇති අතර, ඒ සමඟ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගොස් තිබෙනවා.

පසුව ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර; දින හතරක කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (16) දින ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

එහිදී තම පුතාගේ මරණය ගැන දැනගත් 40 හැවිරිදි මෙම කාන්තාව කම්පනයට පත් වී රෝහලේ ගොඩනැඟිල්ලක දෙවන මහලෙන් බිමට පැන සියදිවි නසාගැනීමට මෙලෙස උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17