පුංචි ඡන්දේ දිනපු අයගෙන් 40%ක නම් තවම ලැබී නැහැ – මැතිවරණ කොමසාරිස්

පළාත් පාලන ආයතනවල ආසන දිනාගත් අපේක්ෂකයින්ගෙන් 60% ක් පිළිබඳ සියලු තොරතුරු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලැබී ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඉතිරි 40% නම්; නාමයෝජනා ලැයිස්තු හරහා එවන ලෙස දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නායකයින්ට දැනුම් දී ඇති බවයි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

ඒ, අනුව අදාළ සියලුම පාර්ශවයන්ට ලබා දී ඇති උපදෙස් කඩිනමින් අනුගමනය කරන ලෙස ඔහු ඉල්ලා සිටිනවා.

පළාත් පාලන ආයතනවල ධුර කාලය ජුනි 02 වන දින ආරම්භ වන බැවින් මෙම ක්‍රියා පටිපාටිය කඩිනමින් සිදුකළ යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38