පුංචි ඡන්දයේ වැඩිම නාම යෝජනා ප්‍රතික්ෂේපවීම මහනුවරින්

පළාත් පාලන මැතිවරණයේ දී වැඩිම නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සංඛ්‍යාව මහනුවරින් වාර්තා වූ බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඉන්දික උඩවත්ත පවසනවා.

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා කණ්ඩායම් 230ක් ඇප මුදල් තැම්පත් කර තිබුණා.

ඒ, අනුව පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 210ක් නාම යෝජනා ඉදිරිපත් කර තිබූ අතර, ඉන් නාම යෝජනා 58ක් ප්‍රතික්ෂේප වූ බවයි දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා සඳහන් කළේ.

පිළිගත් දේශපාලන පක්ෂ 52ක සහ ස්වාධීන කණ්ඩායම් 06ක නාම යෝජනා මෙලෙස ප්‍රතික්ෂේප වූ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

පළාත් පාලන ආයතන 336 ක් සඳහා ඡන්ද විමසීම ලබන මැයි මස 06 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ අතර, ඒ සඳහාවන නාම යෝජනා පත්‍ර භාරගැනීම ඊයේ (20) මධ්‍යහ්න 12.00ට අවසවන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
01:36
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
02:08:14
Video thumbnail
දයාසිරිට යකා නගියි - නයි අරින්නේ නැතුව ඉන්න..නයා ඇ#ගන්න ඕනිද ?
02:50
Video thumbnail
හ#ක් නිසා චාමරට යකා නගියි - බෝඩ් පුච්චන්න ඕනි වෙළෙඳ ඇමතිගේ.. අහිංසකයන්ගේ නෙවේ
09:13
Video thumbnail
හෝමාගම කර්මාන්තපුරයේ ඇතිවූ බිහිසුණු ගින්නේ නවතම තත්ත්වය - "ඇතුළේ හිටපු කට්ටිය මම ඇදගෙන ආවා"
02:26
Video thumbnail
අම්මටහුඩු අර බලපන් අරහේ ඔක්කොම කඩාගෙන වැටෙනවා ? හෝමාගම ගින්නේ නවතම දර්ශන
02:26
Video thumbnail
විභාග කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක් - O/L විභාග අපේක්ෂකයින් අයදුම් කරන්න ID එක අවශ්‍ය නෑ
03:06
Video thumbnail
හෝමාගම කර්මාන්ත පුරයේ කර්මාන්තශාලාවක විශාල ගින්නක් - මෙන්න නවතම දර්ශන
00:43
Video thumbnail
විජේවීරගෙ ඝා#නය නිසා දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම්වෙයි - ඔයාලා තමයි ඝා#කයෝ..ඒකනේ කියන්නේ ඔය
05:50
Video thumbnail
උදෙන්ම අජිත් - හර්ෂණ කුපිතවී පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ත්‍ර#ස්තවාදීන් නිදහස් කරනවද ?
05:51