ඇල්පිටිය පුංචි ඡන්දයට තැපෑලෙන් ඡන්ද දෙන්න අයදුම්පත් කැඳවෙයි – කිසිසේත්ම දීර්ඝ කරන්නේ නැහැ (නිවේදනය)

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්දදායකයින්ගේ අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ඊයේ (26) පෙරවරුවේ නාම යෝජනා කැඳවීමේ දැන්වීම ඇල්පිටිය ප්‍රාදේශීය සභාව විසින් සිදු කරනු ලැබූ බවයි.

ඉන් අනතුරුව ඡන්ද විමසීම සඳහා තැපෑලෙන් ඡන්දය දීමට සුදුසුකම් ලැබූවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව අගෝස්තු මස 26 වැනි දින සිට සැප්තැම්බර් මස 13 වැනිදා මධ්‍යම රාත්‍රී 12 තෙක් පවතින බව ද එම නිවේදනයේ සඳහන්.

විශේෂයෙන් ම කොමිෂන් සභාව දැනුම්දී ඇත්තේ කිසිදු ලෙසකින් තැපැල් ඡන්දය සඳහා නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:05:43
Video thumbnail
සුගීශ්වරට ගොමෙන් ගැහුවේ පැලවත්තේ කට්ටිය ද..?
03:21