පිළිකා රෝගී මවක් සහ ඇගේ දරුවන් අසරණ කළ කුලී නිවසේ හිමිකරු

කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරුවන් විසින් එහි වහලය ගලවාගෙන ගිය පුවතක් වාර්තා වනවා. මෙම සිදුවීම වී ඇත්තේ මහරගම, නාවින්න දේවානන්ද මාර්ගයේ නිවසකයි.

අදාළ පුද්ගලයන් වසර 9ක සිට එම නිවසේ කුලී පදනම මත පදිංචි වී සිට ඇති අතර පසුගිය වසරේදී නිවසේ අයිතිකරු විසින් නිවසෙන් පිටව යන ලෙස ඔවුන්ට දැනුම්දී තිබෙනවා.

නමුත් කුලී පදිංචිකරුවන් පවසන්නේ රට තුළ පැවති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ එම කාලයේදී රට වසා දැමීමත් සමඟ ඔවුන්ට නිවසින් පිටව යාමට නොහැකි වූ බවයි.

පසුව නිවෙස් හිමියා පැමිණ කුලී නිවැසියන් සිටියදී අදාළ නිවසේ වහලය ගලවා දමා තිබෙනවා.

වහලය ගලවා දැමීම නිසා නිවස තුළ තිබුණු බඩු සියල්ල වර්ෂාවට තෙමී විනාශ වී ඇති අතර එහි වෙසෙන පිලිකා රෝගී වයෝවෘද්ධ මව සහ ඇයගේ දරුවන් දෙදෙනා මේ හේතුවෙන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56