පිරිමි වෙස් ගෙන සිටින STF නිලධාරිනිය, විශේෂ කාර්ය බලකායේ අණසක පතුරවයි

පිරිමි වෙස් ගෙන සිටින එස්ටීඑෆ් නිලධාරිණියක් නිසා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරිනියන්ට බොහෝ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව වාර්තා වනවා.

රාත්‍රී කාලයේ දී කාන්තා නේවාසිකාගාරයේ සිටින නිලධාරිනියන් තමන්ගේ ආරක්ෂාව උදෙසා නිදි වර්ජිතව කාලය ගත කරන බවද වාර්තා වනවා.

පුරුෂ යනුවෙන් යෙදු හැඳුනුම්පත් දෙකක් භාවිතා කරන ඇය බොහෝ අවස්ථාවල උසස් නිලධාරීන්ගේ දෝෂදර්ශනයට ලක් වී ඇති බව බලකා ආරංචි මාර්ග පවසනවා.

බොහෝ පිරිස් මෙම සම්බන්ධව උසස් නිලධාරීන් දැනුවත් කළ ද චෝදනාවට ලක්වන මෙම කාන්තාවගේ හිතවතියක මූලස්ථානයට කොඩිවිනයක් වූ සිවිල් නිලධාරිනියකගේ සහයෙන් දිගින් දිගටම දූෂිත ක්‍රියාවල නිරත වනු ලබන බවයි වාර්තා වන්නේ.

දූෂිත ක්‍රියා සම්බන්ධව පැමිණිලි කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා ස්ථාන මාරු ලබා දීමටද මූලස්ථානය හා සිවිල් නිලධාරීනිය ඇතුළු පිරිසක් කටයුතු කරන නිසා විශේෂ කාර්ය බළකා නිලධාරීන් බොහෝ අපහසුතාවන්ට මුහුණ පා තිබෙන බවද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56