පියාගේ දෑස් ඉදිරිපට දරුවා වාහනයක ගැටෙයි

හත් හැවිරිදි පාසල් සිසුවකු පියාගේ දෑස් ඉදිරිපිටදී රත්මල්ගොඩ මැද ගේට්ටුව හංදිය අසලදී ත්‍රි රෝද රථයක ගැටීමෙන් තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි

මෙලෙස තුවාල ලබා ඇත්තේ මාපුටුගල ජාතික පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිටි සිසුවෙකි

සිසුවා විද්‍යාලයේ සිට පාසල් වෑන් රථයෙන් පැමිණ තවත් සිසු සිසුවියන් පස් දෙනකු සමඟ රත්මල්ගොඩ මැද ගේට්ටුව හංදිය අසලදී පාසල් වෑන් රථයේ සහායිකාව ගේ රැකවරණය මත බැස ඇතැයි පොලිසිය පවසයි

අවස්ථාවේදී තුවාල ලද සිසුවා සහ අනෙක් හයදෙනා වෑන් රථයේ සහයිකාව භාරයේ සිට ඇති අතර මාර්ගය හරහා ඇරලීමට පෙර පියා දුටු සිසුවා එකවරම මාර්ගය හරහා දිව ගොස් තිබූ බව පොලිසිය කියයි

වහා ක්‍රියාත්මක වූ පියා ඇතුළු ප්‍රදේශවාසීහු තුවාල ලද සිසුවා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔහු අංක 14 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් තත්ත්වය බරපතළ නොමැති බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය

පාසල් වෑන් රථය පසුපසින් පැමිණි තිරෝද රථය එයට ඉස්සර කිරීමත් සමග එහි ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය කියයි

ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගත් අතර ගත් අතර පාසල් වෑන් රථයේ සහායිකාව ගෙන් ප්‍රකාශ ලබාගෙන මුදාහැරි බව පොලිසිය සඳහන් කරයි.අපරික්ෂාකාරි රිය පැදවීම , අනතුරක් සිදු කර කුඩා දරුවෙකුට තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ තීරෝද රථ රියදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

ඉංගිරිය පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ,ඊ, රථවාහන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් සැරයන් 25219 තිලකරත්න මහතා පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25