පියන්ත කුමාරගෙන් හිස් වූ අසුන තවත් ශ්‍රී ලාංකිකයෙකුට

පසුගිය දිනෙක කෲර ලෙස හිංසනයට ලක්ව ඝාතනය කෙරුනු ප්‍රියන්ත කුමාර මහතා සේවය කර ලද පකිස්ථානයේ කර්මාන්ත ශාලාවට නැවත නව කළමනාකරුවෙකු ශ්‍රී ලංකාවෙන්ම තෝරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.
නව පත්වීම ලැබූ පුද්ගලයාගේ අනන්‍යතාවය තව හෙලි කර නැහැ.
කෙසේ නමුත් පකිස්ථානය ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධව තවමත් විමර්ශන පවත්වමින් සිටින බවද වාර්ථා අතර දැක්වෙනවා.එතුමාගේ දූ දරුවන් සහ භාර්‍යවට මෙරට සහ එරට රජයන් විසින් යම් ආධාර ලබා දුන්නද ඒ කිසිවකින් ප්‍රියන්ත මහතාගේ අඩුව සැපිරිය නොහැකි බව ඔවුන් පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47