ඉන්දීය ප්‍රිමියර් ලීගයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මුහුණදුන් අවසන් තරග දෙකේදීම ශතකය පෙනන මානයේ දී නැවත ක්‍රීඩාගාරය වෙත හැරී යාමට, ඉන්දීය සුපිරි පිතිකරු වෛභව් සූර්යවංශිට සිදුවුණා.
ඉන්දීය ප්‍රිමියර් ලීගයේ දෙවන අවසන් පූර්ව තරගයේ දී සන්රයිස් කණ්ඩායමට එරෙහිව පන්දු 29කින් ලකුණු 97ක් රැස්කරගෙන සිටියදී සූර්යවංශිට දැවී යමට සිදුවුණා.
එලෙසම අද (29) දිනයේ දී පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ දී ද පන්දු 47ක් තුළ ලකුණු 96ක් රැස්කර ගෙන සිටිය දී වෛභව් සූර්යවංශි දැවී ගියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













