පිට කළ කන්ටේනර් ගැන ගම්මන්පිලගෙන් ප්‍රශ්න කරයි

නිසි පරීක්ෂාවකින් තොරව පිට කළායැයි පැවසෙන කන්ටේනර් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) අල්ලස් කොමිසමට පැමිණියා.