පිටකොටුවේ කඩයක ගින්නක් (වීඩියෝ)

කොළඹ – පිටකොටුවේ මහා වීදියේ ‘මේන් සිටි ප්ලාසා’ (Main City Plaza) ගොඩනැගිල්ලෙහි ගින්නක් හටගෙන තිබෙනවා.

අද (13) පෙරවරු 08.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තාකරු පැවසුවේ.

කොළඹ මහ නගර සභාව මගින් ගින්න නිවීමට ගිනි නිවන රථ 04ක් යොදා තිබෙනවා.

ගින්නට හසු වූ වෙළෙඳ සංකීර්ණයේ සුවඳ විලවුන් ඇතුළු විවිධ භාණ්ඩ අලෙවිසැලක් බවයි වාර්තා වන්නේ.

ගින්නෙන් එම වෙළෙඳසැල මුළුමනින් ම විනාශයට පත් ව තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර වෙළෙඳසැලේ ඇති වූ ගින්න දෙමහල් ගොඩනැගිල්ලට ද පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙහෙම අනුබලදීම ම#ණ දණ්ඩනය ලැබිය යුතු වරදක්..අල්ලස් එකට යද්දි අන්තිම කැමති පත්‍රයත් ලියලා යන්න වෙලා
07:12
Video thumbnail
නාච්චදූව ජලාශයේත් වාන් දොරටු විවෘත කරයි
01:35
Video thumbnail
වැදි බණ දෙසන්න එපා ජනාධිපතිතුමා - අපි කොණ්ඩේ බැඳපු චීන්නු නෙමෙයි
06:12
Video thumbnail
ටිල්වින්ගේ ආන්දෝලනාත්මක වීඩියෝවක් මරික්කාර් එළියට දායි
09:49
Video thumbnail
"අවුරුදු 40ක් තිස්සේ අපි මේ දුක තමයි විදින්නේ"..මහ වැස්සෙන් කළුතර නිවාස රැසක් ජලයෙන් යටවෙයි
02:47
Video thumbnail
නීතියට උඩින් ඉන්න මාලිමා සෙට් එකේ නම් ටික සංජීව රටටම හෙළිකරයි
09:34
Video thumbnail
කෙල්ල හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..මෙයාලට රටේ වෙනම නීතියක්ද ?
01:03
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
40:51
Video thumbnail
දියලුම ඇල්ල බලාගෙන ඉද්දීම දරුණු වුණ හැටි
01:03
Video thumbnail
ස්වාධින කොමිසමත් ජනපතිට බයද ? ජනපති කළ ප්‍රකාශයට ගම්මන්පිල හොඳ පදෙන්ම කියයි..
05:51