පැරිස් ඔලිම්පික් මැරතන් තරගයේ රන් පදක්කම ඉතියෝපියාවට

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මැරතන් තරගයේ රන් පදක්කම දිනා ගන්නට ඉතියෝපියාවේ ටෝලා ටමිරාත් සමත් වුණා.

නව ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් ඔහු මෙම තරග ඉසව්ව අවසන් කළේ; පැය 02යි විනාඩි 06යි තත්ත්පර 26ක කාලයක් වාර්තා කරමින්.

ටෝලා, ඔලිම්පික් මැරතන් තරගයට ආදේශ ක්‍රීඩකයෙක් ලෙස මීට සති දෙකකට පෙර ඇතුළත්වීම ද විශේෂත්වයක්.

බෙල්ජියමේ බෂීර් අබ්ඩි රිදී පදක්කම දිනාගත් අතර, කෙන්යාවේ බෙන්සන් කිප්රුටෝ මෙහි ලෝකඩ පදක්කම දිනා ගත්තා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54