පැරගුවේ පරදා ආර්ජින්ටිනාවට තවත් ජයක්

ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගය ද ජය ගැනීමට වත්මන් ලෝක ශූර ආර්ජින්ටිනාව සමත් වුණා.

ඊයේ මෙම තරගය පැරගුවේ රාජ්‍යයට එරෙහි ව පැවැත්වුණේ ආජින්ටිනාවේ බුවනෝස් අයර්ස් හි දියි.

එම තරගය අතරතුර දී කණ්ඩායම් නායක ලෝක ශූර ලියොනල් මෙසී පාදයේ ආබාධයකට ලක් ව පිටියෙන් ඉවත් වුණා.

නමුත් ඒ වනවිටත් ආර්ජින්ටිනා කණ්ඩායම පැරගුවේ රාජ්‍යය පරාජය කිරීමේ ජය අබියසට පැමිණි අතර, එය සටහන් ව තිබුණේ ගෝල 1-0ක් ලෙසටයි.

මෙසීගේ ආබාධය හේතුවෙන් තාවකාලික ව කණ්ඩායම මෙහෙය වීමේ වගකීම Nicolas Otamendi හිමිවුණා.

ලියොනල් මෙසී තරගයේ පළමු අර්ධයේ මිනිත්තු 40ක පමණ කාලයක් පිටියේ රැඳී සිටියා.

පසුව ආබාධයට ලක් වී තරගයේ දෙවන අර්ධයේ අවසන් භාගයේ දී පිටියට එක් ව දඬුවම් පහරක් සාර්ථක කරගැනීමත් සමග ආර්ජින්ටිනාවට පහසු ජයක් අත්කර ගැනීමට හැකිවුණා.

තරගයෙන් අනතුරු ව මෙසී සඳහන් කළේ තමන්ට යළිත් තරගයට පිවිසීමට හැකි වීම ගැන සතුටු බවත්, පිටියෙන් ඉවත් ව බංකුවක් මතට ඇද වැටීම මෙවන් උද්වේගකාරී තරගයක දී දැඩි අපහසු කාරණයක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39