පැය හතරකට පසු දයාසිරි සී.අයි.ඩීයෙන් පිටව යයි (වීඩියෝ)

ප්‍රකාශයක් ලබාදීමට අද (06) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැය 04කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවන් ඉන් පිටව ගියා.

බහාලුම් 322ක් රේගු පරීක්ෂණයකින් තොරව මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට මන්ත්‍රීවරයා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?