පැයෙන් කොවිඩ් නැති කරන ශ්‍රී ලංකාවේ කොරෝනා රෝහල මෙන්න

කොවිඩ් ආසාදිත බව කී ‘පොලිසියේ දෙදෙනෙක්ට’ පැයෙන් ලෙඩේ නෑ මහනුවර ඇසළ පෙරහරේ රාජකාරි කළ පොලිස් නිලධාරිනියකට හා පොලිස් කොස්තාපල්වරයෙකුට නාවලපිටිය රෝහලේන් සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් පසු කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුවට දමා නැවතත් පැයකට පසුව කොවිඩ් වැළඳී නොමැති බව පවසා එළියට ගත් පුවතක් වාර්තා වනවා.

නාවලපිටිය පොලිසියේ පරිපාලන අංශයේ රාජකාරි කරන කාන්තා පොලිස් පරීක්ෂකවරියක් සහ ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙක් මෙම සිදුවීමට මුහුණ දී තිබෙනවා.

මේ දෙදෙනා මහනුවර ඇසළ පෙරහැර රජකාරි සඳහා යොදවා තිබූ අතර පෙරහැර නිමවීමෙන් පසු නැවත සිය රාජකාරියට අනියුක්ත වීමට පෙර මෙම පරීක්ෂාව සිදුකර තිබුණා.

මෙම සිදුවීමෙන් පසුව ඔවුන් දෙදෙනා නිරෝධායනය සඳහා නිවෙස්වලට යවා ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18