ආබාධයකට ලක්ව සිටි පැතුම් නිස්සංක සහ වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුශාන් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වී ඇති බව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.
ඒ, අනුව හෙට (25) ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය සදහා ඔවුන් දෙදෙනාගේ සහභාගීත්වයට වැඩි අවස්ථාවක් පවතින බවයි තොරතුරු වාර්තා වන්නේ.













