පැට්‍රෝල් ගීතය

මේ දිනවල හිටි හැටියේම ගනන් උස්සන ඉන්ධන මිල සම්බන්දයෙන් මුහුණුපොතේ විවිධාකාරයේ කතා හුවමාරු වෙනවා,මේ තියෙන්නේ පැට්‍රල් මිල සම්බන්ධයෙන් අලුතෙන්ම මුහුණුපොතේ හුවමාරු වෙන ගීතයයි.

අහලා බලන්නකො මේ කියන්නේ ඇත්තද කියලා…

https://youtu.be/CdYBysSBfx4