පාස්කු වාර්තා ප්‍රසිද්ධ කරන, ගම්මන්පිලගේ මාධ්‍ය හමුව ඇරඹේ (සජීවී)

පාස්කු ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ විමර්ශන වාර්තා ප්‍රසිද්ධ කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවත්වන විශේෂ මාධ්‍ය හමුව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

  1. ගම්මන්පිල ට ආව්ගයෙන් බනිනවා කියන්නෙම වදින්න ඕන තැන් වලට
    හරියටම වැදිල කියල.
    අනුන්ට අපහාස නොකරන අයාලේ යන රටට වටින පුරවැසියෙක්