පාස්කු ප්‍රහාර වාර්තාවේ පිටු ගැලවුණේ කොහොමද සොයන්න විශේෂ විමර්ශනයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට විශේෂ මැදිහත්වීමක් ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

අද (08) පෙරවරුව් කැඳවා තිබූ සතියේ කැබ්නට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වාර්තාවේ ඇතැම් පිටු අස්ථාන ගත වුයේ කෙසේද එම පිටු ගැලවුණේ කෙසේ ද යන්න පිළිබඳව විමර්ශන පවත්වන බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියේ.

“ජනාධිපතිවරයාට භාර දීපු වාර්තාවේ හිටපු නීති අධ්‍යක්ෂවරයා මැදිහත්වෙලා තමයි මේ කටයුතු පිළිබඳව උපදෙස් ලබාදීලා තිබුණේ. ඒ නිසා ඒ වාර්තාවේ යම් කොටස් අඩු වුණේ කොහොමද, භාරදුන්න ඒවගේ තිබුණද, ඊට පස්සේ මොකද වුණේ, ඒ සියල්ල ගැන මේ පරීක්ෂණ කණ්ඩායම පරීක්ෂණ කරනවා. ඒ නිසා ඒ පිළිබඳව කිසිදු අසාධාරණයක් මේ රටේ ජනතාවට වෙන්න ඉඩ තියන්නේ නැහැ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමතිතුමා ගහන බ්‍රෑන්ඩ් එක මොකද්ද..?
05:08
Video thumbnail
අහිමි වූ උසස්වීම් සියල්ල විධිමත් අයුරින් ලබාදෙනවා - පොලිස් ඇමති හෙළිකරයි
03:17
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු ප්‍රථම වතාවට කොටුවෙයි
01:14
Video thumbnail
අර්චුනා වීඩියෝවක් එළියට දාලා ජනාධිපතිව සැරටම අමතයි
08:39
Video thumbnail
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට රජය සූර්ය බලශක්තිය විනාශ කරනවා - සජිත්ගෙන් දැඩි චෝදානාවක්
12:09
Video thumbnail
කුඹුක්කන මිනිස්සුන්ට හිසරදයක් වූ අලි කරදරේ
00:53
Video thumbnail
සටන අවසන් නෑ - අරගලය එහෙමම ඉතුරුයි
06:38
Video thumbnail
අනෝජන්ට සමාව ඉල්ලා රත්නපුර මිනිස්සු පාරට බහී
04:11
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:57:05
Video thumbnail
ගහක් අස්සේ ඉඳගෙන දඩස් ගාලා ටෝර්ච් ගැහුවේ - 120න් ආවා කියලා ඔයා මොකෙන්ද මනින්නේ
05:02