පාසල් සිසුවෙකු නිසා තිස්සමහාරාමයේ ලංගම නතරවෙයි

පාසල් සිසුවෙකු විසින් ඊයේ (08) කොන්දොස්තරවරයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් තිස්සමහාරාම බස් නැවතුම්පොළේ සිට ග්‍රාමීය ප්‍රදේශවලට ගමන් ආරම්භ කරන සියලු ලංගම බස් රථ ධාවනයෙන් ඉවත්වී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

පහරකෑමෙන් තුවාළ ලැබූ කොන්දොස්තරවරයා මේ වනවිට දෙබරවැව මූලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියි.කොන්දොස්තරවරයා තවමත් රෝහල්ගතව සිටියදී සිසුවා පොලිස් භාරයෙන් මුදාහැරීමට විරෝධය පළකරමින් මෙලෙස ලංගම සේවකයින් මෙලෙස වර්ජනයක් ආරම්භ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
"ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.
05:07
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
00:00
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට රිදෙනවා ඇති - ආණ්ඩුවේ පදයට නටන්න එන්න එපා
04:00
Video thumbnail
මුජිබුර්ගෙන් සැර සත්තමක් - යුද්දෙ අස්සේ සුද්දෙ දාන කළු කඩ මුදලාලිලා වෙන්න එපා
07:15
Video thumbnail
මැතිනිගේ ක්‍රමයේ ගියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
02:55
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - දරාගන්න අමාරුයි
05:10
Video thumbnail
පොලිස්පති මගේ යාළුවා - තුවක්කුවලට මන් බය නෑ සර්
03:19
Video thumbnail
බේරුවල ප්‍රාදේශීය සභාවේ අදත් ලොකු වලියක් - මාලිමා මන්ත්‍රීව දොට්ට දායි
02:49
Video thumbnail
රනිල්ගේ උපන්දිනය මිනිස්සු කිරිබත් කාලා ජයටම සැමරූ හැටි
03:03