පාසල් සිසුන් සඳහා 30% ක් අඩුවෙන් අභ්‍යාස පොත්

පාසල් සිසුන් සඳහා දැනට වෙළඳපොලේ පවතින මිලට වඩා 30% ක අඩු මිලකට අභ්‍යාස පොත් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව විසින් මුද්‍රණය කරන මෙම අභ්‍යාස පොත් අළෙවි කිරීමට සැලසුම් කර තිබෙන්නේ සතොස හරහායි.

ඉන්දියන් ණය ආධාර යටතේ මුද්‍රණ කඩදාසි රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවට ලැබී ඇති බවත් අභ්‍යාස පොත් ඇණවුම ඉදිරි සතිය තුළ සංස්ථාව මගින් අධ්‍යාපන අමාත්‍යංශයට ලබා දෙනු ඇති බවටත් ඇමතිවරයාට විශ්වාසය පලකලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිහඬ වූ නන්දා දෙස බලා සංවේදි වුණ වසන්ත - ඇගේ පැතුම් මල්ඵල ගැන්වෙන මොහොතක් මේ
03:35
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර
01:19
Video thumbnail
හෙළයේ අමරණීය හඬට සමුදෙන්න මහ රෑම ආ ජනාධිපති අනුර - කට්ටිය ජනපතිව වට කර ගයි
02:09
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34