පාසල් සිසුන්ට බඹර ප්‍රහාරයක්

මඩකලපුව – වවුනදිව් ප්‍රදේශයේ දී පාසල් යමින් සිටි සිසුන්ට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද (08) පෙරවරු 7ට පමණ මෙම සිදුවීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 8 දෙනෙකු තණ්ඩියාඩි රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කුරිංජාමුණියේ මාර්ගය අසල තල් ගසේ සිටි බඹරුන් සිසුන්ට මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

ගස්වල බඹර කූඩු ඉවත් කිරීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Image 2023 11 08 at 11.34.36 1
WhatsApp Image 2023 11 08 at 11.34.36
WhatsApp Image 2023 11 08 at 11.34.37 1
WhatsApp Image 2023 11 08 at 11.34.37


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30