පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක තුවා තිළිනපත්වල වලංගු කාලය දීර්ඝ කෙරෙයි (නිවේදනය)

පාසල් සිසුවියන් වෙත ලබා දී ඇති සනීපාරක්ෂක තුවා තිළිණපත්වල B කොටසේ වලංගු කාලය ලබන මස 21වනදා (2024.10.21) දක්වා දීර්ඝ ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය නිකුත් කරමින් සඳහන් කරනවා.