පාසලක් අසල වළ දමා තිබූ දරුවන්ගේ සිරුරු 215 ක් හමු වෙයි

කැනඩා රජය වෙනත් රටවල මානව හිමිකම් සම්බන්ධයෙන් හඩනගන අවස්ථාවේ එරට කැම්ලූප් පාසල සමීපයේ වළ දමා තිබූ දරුවන් 215 කගේ සිරුරු කොටස් හමුවීමේ සිද්ධියක් අනාවරණය කරගෙන ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා. ’ මෙම දරුවන් ඝාතනයට ලක්වී ඇතැයි සැක කරන බවත් සඳහන්.

මෙම දරුවන් ඉගෙන ගත් කැම්ලූප් පාසලේ පාලනය මෙහෙය වන්නේ කතෝලික සභාවයි’

රේඩාර් විශේෂඥයෙකුගේ සහාය මත පාසල අසල සිදුකළ විමර්ශනයෙන් මේ බව අනාවරණය වී තිබෙනවා. මේ සිද්ධිය අනාවරණය වීමත් සමගම කැනඩාවේ ගෝත්‍රික ජනතාව අතර දැඩි කම්පනයක් හට ගෙන තිබෙන අතර කැනඩා ඇගමැති ජස්ටින් ටෘඩෝ පැවසුවේ තමා මේ සිද්ධිය ගැන ශෝකයට පත්වෙන බවයි’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36