පාලමක් මත සිට ගඟට විසි කරන කොවිඩ් මළ සිරුරු

අසල්වැසි ඉන්දියාව කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දැඩි පීඩාවට ලක්ව තිබෙනවා.

දිනෙන් දින ඉහළ යන දෛනික කොවිඩ් මරණ හමුවේ ඒවා ආදාහනය කිරීමට ඉඩ පහසුකම් පවා නොමැති වීම පිළිබඳව නොයෙක් විට විවිධ කතා බහ ඇති වුණා.

ඒ අනුව පසුගිය කාලයේ හොර රහසේ ගංගා වෙත ගෙනවිත් දැමු කොවිඩ් මළ සිරුරු මේ වන විට ප්‍රසිද්ධියේ ගංගා වෙත විසි කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ පිළිබඳව දැක්වෙන වීඩියෝවක් පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32
Video thumbnail
ප්‍රභූ ආරක්ෂාව ගැන ඇමති නලින්දගෙන් හෙළිදරව්වක් - සමහර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙනවා
02:09
Video thumbnail
ගේ ඇතුලේ ඇඳ යට නිධන් හාරලා - බලද්දී ඇතුලේ තිබ්බ දේ..
02:14
Video thumbnail
බිත්තර, මස් මිල ඉහළ යයිද ?බඩ ඉරිඟු නැතිවුණොත් සත්ත්ව ආහාර නිෂ්පාදනය නවතිනවා
11:33
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:31
Video thumbnail
ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට - ගැම්මට හිනාවෙලා යන හැටි
01:23
Video thumbnail
පොඩි පොඩි අඩුපාඩුකම් තිබ්බත් අපේ පාර්ලිමේන්තුව ගොඩාක් හොඳයි
03:46
Video thumbnail
කුපිත වුණ රාජාංගනයේ ගොවියන් මහ පාරට බහියි - මේ බාල පොහොර තනිකරම ජරා ගොඩක්
04:52