පාර වසාගෙන විරෝධතාවක්

පුත්තලම – කොළඹ මාර්ගය හලාවත නගරයෙන් අවහිර කර ධීවරයින් පිරිසක් විරෝධතාවයක නිරත වී සිටිනවා.

අප වාර්තාකරු පැවසුවේ භූමිතෙල් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි

ඒ හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද බාධා මතුවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?