පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න විසින් පසුගිය දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ලිපි ලේඛන ද රැගෙන පාර්ලිමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද (03) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබෙනවා.













