පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි (වීඩියෝ)

අයවැය කාරක සභා විවාදය මේ වනවිට (05) ආරම්භ වී තිබෙනවා.

ඒ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.